Wednesday, July 6, 2011

Solution for Arsenic in rice: Feature

ආසනික්‌ ප්‍රශ්නයට ධාර්මික විසඳුමක්‌


අනගාරික ධර්මසේකර

ආසනික්‌ ප්‍රශ්නය ගැන ලියන මම රසායන විද්‍යාව හදාළ උගතෙක්‌ නොවේ. එහෙත් අඩසියවසකට වැඩි දැනුවත් ජීවිත අත්දැකීමෙන් දසක ගණනාවක සමාජ භාවිතාවෙන් හා විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන් ලැබූ අවබෝධයට අමතරව බෞද්ධ චින්තනයෙන් ලැබූ හික්‌මීම උපයෝගී කරගෙන සතර අගතියෙන් තොරව ආසනික්‌ ප්‍ර්‍රශ්නය විග්‍රහ කරමින් ධාර්මික වූ සාධාරණ විසඳුමක්‌ ඉදිරිපත් කිරීමේ හැකියාව මා සතුව තිබේ.

තවද මා තුළ කිසිවකුගේ අදහස්‌ පරාජය කර ජය ලැබීමේ අරමුණක්‌ද නැති බව සඳහන් කළ යුතුය. මා ආසනික්‌ ප්‍රශ්නය දෙස බලන්නේ ජනතාවත් ජනතාවට හිතකර සියලු සතුනුත් අප හැමගේ පැවැත්ම සඳහා අත්‍යවශ්‍ය වූ ගස්‌, වැල්, පැළෑටි වලත් ආරක්‍ෂාව අරමුණු කරගෙනය.



Read full article: http://www.divaina.com/2011/07/06/feature02.html

No comments:

Post a Comment