එක් ගුරුවරයකු පමණක් සිටින පාසල් 92 ක්
- ඇමැති බන්දුල කියයි
කුෂාන් සුබසිංහ, අජිත් අලහකෝන්
එක් ගුරුවරයකු පමණක් සිටින පාසල් 92 ක් රට පුරා ඇතැයි අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා ඊයේ (05 වැනිදා) පාර්ලිsමේන්තුවේදී කීය.
ගුරුවරුන් දෙදෙනකු සිටින පාසල් 168 ක්‌ද ගුරුවරුන් තිදෙනකු සිටින පාසල් 254 ක්‌ද ඇතැයි කී ඇමැතිවරයා ගුරුවරුන් හතර දෙනකු සිටින පාසල් 375 ක් ඇතැයිද කීය. ගුරුවරුන් දහයට අඩු පාසල් 1936 ක් ඇතැයිද කී ඇමැතිවරයා ළමයින් පනහට අඩු පාසල් 1552 ක් දක්‌වා ඉහළ ගොස් ඇතැයිද කීය.
පළමු ශ්‍රෝණියට එක් දරුවකු හෝ ඉල්ලුම් නොකරන පාසල් 124 ක් වන බවද ළමයින් දහයක්‌වත් ඉල්ලුම් නොකරන පාසල් සංඛ්‍යාව සමස්‌ත පාසල් සංඛ්‍යාවෙන් සියයට 25 ක් බවද අධ්‍යාපන අමාත්‍යාංශය පිළිබඳ වැය ශිර්ෂ විවාදයේදී ඇමැතිවරයා කීය.
http://www.divaina.com/2011/12/06/news27.html
Bandula says 92 schools have only one teacher each
There are 92 schools in the country with only one teacher, Education Minsiter Bandula Gunawardena told Parliament yesterday.
Participating in the debate on his ministry’s vote, during the third reading stage of the budget debate, the minister said that there were 168 schools with only two teachers, 254 schools with only three teachers, and 375 schools with only four teachers. There are 1,936 schools with less than ten teachers on the staff. The number of schools with less than 50 students had increased to 1,552.
There were 124 schools which had not received a single application for the grade one admittance, this year, he said. The percentage of schools which receive only less than 10 applications for the grade one class was around 25 percent of all the schools in the country, he added. (SI)
http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=40558
Green Movement Blog lists news and issues related to environment and development of Sri Lanka since June 2011. It is maintained by The Green Movement of Sri Lanka (GMSL), an organization concerned with environmental conservation and sustainable development.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment