Saturday, June 25, 2011

Dengue updates: 4 news items

48,841 dengue mosquito breeding places identified
By Don Asoka Wijewardena


Dengue inspection teams that visited homes, trade complexes and industrial premises island-wide on June 23 detected 48,841 potential dengue mosquito breeding places. The owners of the premises were given two weeks to clean their premises, the Health Ministry said.
Health Ministry media spokesman told The Island that dengue inspection teams had visited 305 MOH areas throughout the country. During the visits, the teams had inspected 84,509 places, he said. Of them 24,982 places had been identified as potential mosquito breeding grounds. Of them, 2898 had been infested with mosquito larvae. Some owners who had not cleaned their house premises were warned and given two weeks to clean up. About 1880 house owners had been prosecuted.
Inspections will continue.


Source: http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=28581



National Mosquito Control Week: Over 2,800 dengue larvae places detected on fourth day
Nadira GUNATILLEKE


The fourth day of the National Mosquito Control Week ended with the detection of 2,808 places with dengue mosquito larvae.
Legal action was taken against 1,811 people whose homes and gardens were found to have mosquito breeding nurseries, a Health Ministry spokesman said.
According to the spokesman the inspectors detected 24,982 potential dengue mosquito breeding sites during their inspections and issued warnings to 48,841 house owners who kept mosquito breeding sites within their properties.
They were warned to clean their properties within two weeks. The total number of places inspected was 84,509. Inspection and cleaning was done in 305 MoH areas.
During the past four days, 280,772 places countrywide were inspected by the authorities. Legal action will be taken against the person who attacked a PHI during an inspection at Maharagama recently.
The National Mosquito Control Week commenced on June 20 and ends on June 26, he said.


Source: http://www.dailynews.lk/2011/06/25/news02.asp



මදුරු මර්දන සතියේ සතර වැනි දිනයේ 1811කට නඩු

ජාතික මදුරු මර්දන සතියේ හතර වැනි දිනයේ (23) පරීක්‍ෂා කිරීම්වලදී මදුරු තවාන් පවත්වාගෙන ගිය පුද්ගලයන් 1811 එරෙහිව නඩු පැවරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ. දිවයින පුරා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 305 පිහිටි කලාප 305 මදුරු මර්දන වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ දී පරිශ්‍ර 84,509 ක් පරීක්‍ෂා කර, මදුරුවන් බෝවිය හැකි අවදානම් සහිත ස්ථාන පරිශ්‍ර 24,982 ක් හඳුනා ගෙන ඇත.
මේ පරිශ්‍ර අතුරින් මදුරු කීටයන් සහිත පරිශ්‍ර 2898 ක් වාර්තා වූ අතර, මදුරුවන් බෝවිය හැකි ස්ථාන පවත්වාගෙන ගිය නිවාස හිමියන් 48841 දෙනකුට සති දෙකක් තුළ එම ස්ථාන පිරිසිදු කරන ලෙස අවවාද කරනු ලැබීය. පසුගිය දින කිහිපයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 305 කලාප 1220 පිහිටි නිවාස, රජයේ සහ පෞද්ගලික ආයතන, පාසල්, හිස් ඉඩම් ඇතුළු පරිශ්‍ර 2,80,772 ක් පරීක්‍ෂා කර ඇත.


මාස 4 කදී මදුරු කීට ව්යාප්තිය තුන් ගුණයකින් නැගලා -  මර්දන කටයුතු කළත් ඩෙංගු පාලනය අසීරුයි

ඒමන්ති මාරඹේ

ශ්රී ලංකාවේ ඩෙංගු මදුරු කීටයන්ගේ ව්යාප්තිය ගත වූ මාස හතරක කාලය තුළදී තුන් ගුණයකටත් අධික ප්රමාණයකින් වැඩි වී තිබීම නිසා දැනට සිදු කෙරෙන ඩෙංගු මර්දන කටයුතුවලින් ඩෙංගු රෝගයේ පැතිරීම පාලනය කළ හැක්කේ සුළු වශයෙන් බව රජයේ කීට විද්යා සහකාර නිලධාරීන්ගේ සංගමයේ ලේකම් නජිත් සුමනසේන මහතා "දිවයින" පැවසීය.

රජයේ කීට විද්යා සහකාර නිලධාරීන් විසින් සිදුකරන ලද කීට විද්යා සමීක්ෂණවලදී ඉකුත් පෙබරවාරි මස ඩෙංගු මදුරු කීටයන්ගේ ඝනත්වය මැන බැලීමේ දර්ශකයෙහි 5 ක් තිබූ ඩෙංගු මදුරු කීටයන්ගේ ඝනත්වය මේ වන විට 20 කට ආසන්න මට්ටමක පවතින බව අනාවරණය වී ඇතැයි සුමනසේන මහතා කීවේය. දැනට ක්රියාත්මක කර ඇති දැඩි නීතිරීතිවලින් හා මදුරුවන් මර්දනය කිරීමේ විශේෂිත කණ්ඩායම්වලින් තොර ඩෙංගු මර්දන කටයුතුවලින් රට පුරා පැතිර පවතින ඩෙංගු වසංගතය මුළුමනින් තුරන් කිරීම අසීරු බව හෙතෙම සඳහන් කළේය.

කීට විද්යාත්මක සමීක්ෂණවලදී හෙළි වූ කරුණු පදනම් කරගෙන ඉකුත් පෙබරවාරි මාසයේ සිටම දීපව්යාප්ත මට්ටමේ ඩෙංගු මර්දන වැඩපිළිවෙළක්ක්රියාත්මක කළේ නම් ඩෙංගු මදුරු කීටයන්ගේ ව්යාප්තිය අවම කර ඉකුත් මාස කිහිපයේදී වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ හා ඩෙංගු මරණ සංඛ්යාව අවම කිරීමට හැකියාව තිබූ බව කී සුමනසේන මහතා දැනට ක්රියාත්මක කර ඇති ඩෙංගු මර්දන වැඩපිළිවෙළ යටතේ ඉකුත් පෙබරවාරි මස පැවැතියාට වඩා ඩෙංගු මදුරු කීටයන් බෝවන මාධ්යයන් විශාල ප්රමාණයක්ඉවත් කිරීමට සිදුවීම නිසා සඳහා වැඩි වියදමක්දැරීමට රජයට සිදුව ඇතැයි අවධාරණය කළ.

මේ වන විට දිවයිනේ ඩෙංගු මදුරු කීටයන්ගේ ව්යාප්තියට අමතරව ඩෙංගු රෝගයේ පැතිරීම, වාර්තා වන රෝගීන්ගේ හා මරණ සංඛ්යාව ඉහළ ගොස්තිබීම නිසා ඩෙංගු පැතිරීම පාලනය කළ නොහැකි තත්ත්වයක්උද්ගතව ඇතැයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.





No comments:

Post a Comment