Wednesday, June 29, 2011

Plants not in high quality

අරණායක ගොවීන්ට ලබා දුන් පැළ වර්ග නිසි ප්‍රමිතියට නෑ


කෑගල්ල කෘෂිකර්ම දිසාවේ අරණායක ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ග්‍රාම සේවා වසම්වල වෙසෙන ගොවීන් හයදහසක් පමණ පිරිසකට ලබාදුන් පැළ වර්ග වගාකැර නිසි ප්‍රතිඵල නොලැබීම නිසා ගොවීහු බලවත් අසීරුවට පත්ව සිටිති.

No comments:

Post a Comment