Monday, June 27, 2011

Fire at Knuckles forest (2 news items)

Fire destroys 50 acres in Knuckles Range

A sudden fire in the Knuckles Range destroyed about 50 acres of forest land, a spokesman for Ududhumbara Police told the Daily News yesterday. He said that the fire erupted around 8 pm on Saturday.
He said that the Police with the support of Army, Forest Conservation Department and the public were engaged in dousing the fire.
Kandy Disaster Management Centre spokesman Major Amal Herath said about 75 army personnel were dispatched to the location.
The Police said that the fire erupted in a slope of a mountain, making it difficult to approach the location to douse the fire. "At the moment we are trying to control the fire from spreading," he noted.
The police suspected that someone in the area had put fire to the forest. Further investigations are on to find out the cause of the fire. The Knuckles Conservation Forest was declared a World Heritage by UNESCO in 2010.


නකල්ස් ගින්නෙන් අක්. 50ක් විනාශයි


නකල්ස් රක්ෂිතයේ නැඟෙනහිර බෑවුමේ හුන්නස්ගිරිය නාවඳගල ප්‍රදේශයේ පෙරේදා (25) ඇතිවූ ගින්නකින් රක්ෂිතයේ අක්කර 50කට ආසන්න භූමි ප්‍රමාණයක් විනාශවී තිබෙන බව පොලීසිය පවසයි. පෙරේදා රාත්‍රී 8.15ට පමණ ඇතිවූ ගින්න ඊයේ (26) පෙරවරුව වනවිටත් මුළුමනින්ම නිවා දැමීමට නොහැකිවී ඇත.
ගින්න ඇතිවූ ප්‍රදේශයට ළඟාවීම සඳහා පවතින මාර්ග දුෂ්කරතාව හේතුවෙන් ගින්න පාලනය කිරීම බෙහෙවින් අසීරුවූ බව වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුව පවසයි.
යුද හමුදා සෙබළුන් 75 දෙනකු පොලිසිය, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා ප්‍රදේශවාසීන් එක්ව පැය 15 ක් පමණ වෙහෙසී ඉකුත් (25) වනවිට ගින්න යම් ප්‍රමාණයකට පාලනය කැරගෙන තිබිණි.
ගින්නෙන් සතුන් ඇතුළු වටිනා ශාඛ රැසක් විනාශවී තිබෙන බවද වාර්තා වෙයි.
ගින්නට හේතුව අනාවරණය නොමැතිවී ඇති අතර මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගාමිණී නවරත්න මහතාගේ මෙහෙයවීමෙන් පරීක්ෂණ පැවැත්වෙයි.

Source: http://www.dinamina.lk/2011/06/27/_art.asp?fn=n1106278

No comments:

Post a Comment