Sunday, June 19, 2011

Arsenic and government... (Feature)

ආසනික්‌ තොණ්‌ඩුව දාගෙන වගෙයි ආණ්‌ඩුව
සමන් ගමගේ



කෘෂි රසායන ත්‍රස්‌තවාදය හරහා කෝටි දෙකකටත් ආසන්න සමස්‌ත ශ්‍රී ලාංකිකයන් මරා දැමීමට අධිරාජ්‍යවාදී බහුජාතික බූවල්ලන් රහසේ කළ සැළසුමක්‌ රටට හෙළි වූයේ නොබෝදාය.

ඒ හෙළිදරව්ව පසුපස සිටියේ මේ රටේ පිළිගත් උගතුන් පිරිසක්‌ වූ විද්වත් මඬුල්ලකි. කණ්‌ඩායමේ නායකත්වය දැරුවේ කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ පීඨාධිපති මහාචාර්ය නලින් ද සිල්වා මහතාය.

එකී හෙළිදරව්වෙන් ඔවුන් පැහැදිලිව කියා සිටියේ කුමක්‌ද? "අපේ ගොවීන්ට කෘෂි රසායන බෙදා හරින බහු ජාතික සමාගම් මේ රටට ගෙන්වන කෘෂි රසායනවල මාරාන්තික විෂ සහිත ආසනික්‌ මහා පරිමාණයෙන් තිබෙනවා... රජරට ශූර ගොවියන් වකුගඩු රෝගීන් වී මිය යන්නේ ඒ විෂ නිසායි...

No comments:

Post a Comment