Sunday, June 19, 2011

Iodine of salt

ලුණුවල අයඩීන් 90% සිට 68%ට බැහැලා


අයඩින් ඌනතාවට පිළියම් වශයෙන් ලුණුවලට අයඩින් මිශ්‍ර කොට පරිභෝජනයට ගැනීමේ වැඩපිළිවෙළ හඳුන්වාදීමෙන් පසුව ලුණුවල අයඩින් මට්ටම සියයට 90 දක්වා යහපත් මට්ටමක පැවතුණත් මේ වනවිට ලුණුවල අයඩින් සංයුතිය සියයට 68 දක්වා පහත වැටී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයට වාර්තා වී ඇත.

මේ තත්ත්වය පිළිබඳව කැරුණු අධ්‍යයනයකට අනුව සෞඛ්‍ය අමාත්‍යාංශයට වාර්තා වී තිබෙන්නේ මහා පරිමාණයෙන් අයඩින් මිශ්‍ර ලුණු නිෂ්පාදකයන්ට අමතරව සුළු කර්මාන්තකරුවන් ද මේ නිෂ්පාදන කෙරෙහි යොමු වී සිටීමෙන් නියමිත සංයුතියට අනුව අයඩින් මිශ්‍ර ලුණු නිෂ්පාදනය නොවන බවය.

No comments:

Post a Comment