Saturday, June 25, 2011

5 leopards killed so far in 2011

දඩයක්කරුවෝ දිවියන් පස්දෙනකු මරා දමති

දෙනගම - ධම්මික රණවීර

මේ වසරේදී දඩයක්කරුවන් විසින් දිවියන් පස්දෙනකු මරා දමා ඇතැයි වනජීවී දෙපාර්තමේන්තුව පවසයි.

නුවරඑළිය දිස්ත්රික්කයේ දී පමණක්බඳින තුවක්කුවලට පැටලීම නිසා දිවියන් සිව් දෙනෙකු මිය ගොස්ඇත.

ජාතික වනෝද්යානවල දඩයක්කරුවන් බහුල වී ඇති නිසා මෙම දුර්ලභ දිවියන් ඝාතනය වන බව වනජීවී දෙපර්තමේන්තුව පවසයි.

No comments:

Post a Comment