Sunday, June 26, 2011

Elephants and Train accidents (2 features)

සද්ධන්ත කුලයට අපලද? අලින්ට වින කරන යකඩ යකා මට්‌ටු කරමු
සුගත් වීරසූරිය


"අප වන සතුන් ආරක්‌ෂා කළ යුතුවා පමණක්‌ නොව, ඔවුන්ගේ ස්‌වාභාවික නිදහස්‌ ජීවිතයට අවශ්‍ය සෑම පහසුකමක්‌ද ලබාදිය යුතුය. විනාශයට ගොදුරු වී ඇති සතුන්, අල්ලීම මැරීම සම්පූර්ණයෙන්ම තහනම් කළ යුතුය. කොටින්ම මේ සෑම ජීවියකුටම නිදහස්‌ව හා ආරක්‌ෂාකාරීව ජීවත් වීමට අභය භූමි ඇති කළ යුතුය."
Read Full article: http://www.divaina.com/2011/06/26/feature08.html

අලින්ට වුණු ‘අලි ජරමරය’

කාල වේලාව හරස් විය. කුසගිනි උසුලාගෙන තවත් නම් සිටිය නොහැකිය. සඳ එළිය වැටුණ මාවත දිගේ නිදහසේ ගමන් කිරීමට සිතේ. රාත්‍රියට තිබෙන අනතුරු පිළිබඳ හෝඩුවාවක් පෙනෙන මානයක නැත. සිතේ ගැස්මක් නැත. සුබ මොහොතින් පාදය ඉදිරියට තැබීය. ඇත් අලි පරපුරට තිබුණ නරක දසාව තවත් අවසන්ව නැත. එකා දෙන්නා විටින් විට අහිමි වීමට නොයෙක් හේතු බලපෑය. වාසනාව අවාසනාව කොහොම වුණත් අලි මරණ වැඩිවීම මේ වන විට අලි ජරමරයකි. කොහොම වුණත් අලි කල්පනාව තවමත් හොඳයි. නැත්නම් මෙලහකට අලි ජන්ජාල ගොඩක් වෙලා.
අලි මතකය ගැන ගමේ මිනිස්සුන්ට තිබුණෙ පුදුම අවබෝධයක්. අලින්ගේ යාම් ඊම් කෙරුම් කියුම් ගැන ගම්මු හිටියේ අවබෝධයෙන්. මේ නිසා උන්ගේ හැසිරීම් ගැන කිසිදු සැකයක් තිබුණෙ නැහැ.
රාත්‍රියට වුණත් ගමන බිමන හොඳට හුරු පුරුදුය. සැකයක් බියක් නොමැති ගමනේ යාමට අවසර ඇත. කෙබඳු සුදුසුකමක් තිබුණ ද නරක වෙලාවේදී විෂ්ණු දෙවියන්ටත් බටකොළ කැවූ බව නම් සැබෑය. ජීවත්වීමට දෛවය හරස් වූ විට සිදුවීමට නොමනා දේ පවා සිදු වේ.
Read Full article: http://www.silumina.lk/2011/06/26/_art.asp?fn=af1106266


No comments:

Post a Comment