Sunday, June 26, 2011

Uma Oya Project - impacts of it ...

උමා ඔය විලාපයට සවන් දෙන්න! 
උමා ඔය නිම්නය දැඩි අනතුරකට ලක්‌කරන උමාඔය ව්‍යාපෘතිය



උමාඔය නිම්නය දැඩි අනතුරකට ලක්‌කරන උමාඔය ව්‍යාපෘතිය පිළිබඳව රටේ ජනතාව පමණක්‌ නොව උමාඔය නිම්නයේ ජනතාවද එතරම් පැහැදීමකට පත්ව නැත. මෙම ව්‍යාපෘතිය සම්බන්ධ බලධාරීන් හා නිලධාරීන් එහි සිටින ජනතාවටද ඇත්ත තොරතුරු වසං කර ඇත.

උමා ඔය දකුණට හැරවීමේ ව්‍යාපෘතිය පිළිබඳව කලක සිට මාධ්‍ය මගින් යම් යම් තොරතුරු ජනතාවට සුලු සුලු වශයෙන් දැන ගැනීමට ලැබුණි. එහෙත් සිදු කරන්නට යන්නේ කුමක්‌ද කීයා නිවැරැදීම පැහැදිලි තොරතුරු ජනතාවට දැන ගැනීමට නොලැබුණි. මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරිම තුළ මහවැලි ව්‍යාපෘතියට මහත් තර්ජනයක්‌ වනු ඇත.



එස්‌. එම්. ජයසුන්දර ඇටම්පිටිය


Source: http://www.divaina.com/2011/06/26/feature12.html

No comments:

Post a Comment