Sunday, June 26, 2011

Dengue and BTI

උඩින් උඩින් එන ඩෙංගු

උපාලි ද සේරම්, නෝමන් පලිහවඩන
බී.ටී.අයි. බැක්‌ටීරියාව ගැන පසුගිය කාලයේ අපි බොහෝ සේ කතා කළෙමු. ඩෙංගු රෝගය ඉතා ශීඝ්‍ර ලෙස පැතිර යැමත් සමග එය පාලනය කිරීමට ඇති හොඳම විකල්පය බී.ටී.අයි. බැක්‌ටීරියාව බව කීට විද්‍යාඥයන්ගේ මතය විය.

මෙම බැක්‌ටීරියාව සියලුම වර්ගයන්හි මදුරු කීටයන් විනාශ කර දමන බවට එම බැක්‌ටීරියාව පිළිබඳව මෙතෙක්‌ සිදුකර ඇති පර්යේෂණ මගින් ඔප්පු වී ඇත.

එබැවින් ඩෙංගු නසන්නට බී.ටී.අයි. 1බැක්‌ටීරියාව ශ්‍රී ලංකාවට රැගෙන එන බවට සෞඛ්‍ය බලධාරීහු උදම් ඇනූහ.

No comments:

Post a Comment