Sunday, June 19, 2011

Coconut disease

පොල් රෝගයට පිළියම් නො යෙදුවොත් තැඹිලිවලටත් නරක කල දසාවක්

පොල් වගාවට විශාල තර්ජනයක් වී ඇති කොළ මැලවීමේ හා කුණුවීමේ රෝගය තැඹිලි ගස් වලට ද ව්‍යාප්ත විය හැකි බව පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන ඇමැති ජගත් පුෂ්පකුමාර මහතා පවසයි.
ලුණුවිල පොල් පර්යේෂණාගාරයේ පැවැති පොල් රෝග පාලනය පිළිබඳ ආසියා පැසිෆික් අන්තර්ජාතික සමුළුවේදී ඇමැතිවරයා මේ බව අනාවරණය කෙළේ ය.

No comments:

Post a Comment