ජනිත සෙනෙවිරත්න
පාරිභෝගික පනත උල්ලංඝනය කළ වෙළෙඳුන්ගෙන් දඩ මුදල් ලෙස පසුගිය සැප්තැම්බර් මාසයේදී රුපියල් කෝටියකට වඩා වැඩි මුදලක් පාරිභෝගික අධිකාරිය විසින් අයකර ගෙන තිබේ.
මෙවන් විශාල දඩ මුදලක් අධිකාරිය අයකරගෙන ඇත්තේ ඉතිහාසයේ ප්‍රථම වතාවටය.
සැප්තැම්බර් මාසයේදී සිදු කළ වැටලීම් ගණන 3469 ක් වන අතර එයින් අය කළ දඩ මුදල රුපියල් එක්කෝට හාර ලක්ෂ තිස්හතර දහස් හාරසිය පනහකි.
වසරේ මේ දක්වා සමස්ත වැටලීම් සංඛ්‍යාව 23335 ක් වන අතර එයින් අය කළ දඩය රුපියල් ලක්ෂ හයසියයකට අධිකය. මෙය පසුගිය වසරට සාපේක්ෂව සියයට දෙසියක ප්රමාණයකි.
http://www.divaina.com/2011/10/06/news13.html
------------------------------------------------
CAA Breaks record
By Lal Gunesekera
For the first time in its history, the Consumer Affairs Authority (CAA) had been successful in earning Rs. 10,434,450 in fines, from 3469 raids, during the month of September alone.
Minister of Cooperatives and Internal Trade Johnston Fernando told The Island that this was the highest collected from raids in a month since the CAA was formed. They (the CAA) had conducted 23,335 raids from January this year and had earned Rs. 60 million so far.
He said that he would take severe legal action against those who advertise products without stating prices in newspapers. He directed the Chairman of the CAA Rumy Marzook to prosecute those offenders.
Minister Fernando also warned unscrupulous traders and trading establishments who violate the Consumer Protection Act (CPA) that raids would be increased.
http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=36222
No comments:
Post a Comment