Saturday, October 29, 2011

කොළඹ නගරය උඩින් මෙට්‍රො දුම්රියක්

ශීලා උඩුවර

කොළඹ නගරය හා තදාසන්න ප්‍රදේශවල උඩින් යන මෙට්‍රො Metro දුම්රියක් ධාවනය කරවීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කරගෙන යයි. මේ පිළිබඳව දැනට ශක්‍යතා අධ්‍යයනයක් කරගෙන යන බව දුම්රිය අධ්‍යක්ෂ (සැලසුම්) විජය සමරසිංහ මහතා කීය.

මේ දුම්රිය සඳහා ඉන්ධන අවශ්‍ය නොවන අතර කාන්දම් හා විදුලි බලයෙන් ක්‍රියා කරන බව ඒ මහතා කීය. පරිසර හිතකාමී දුම්රියක් වන මෙම දුම්රියෙන් ඉතා හොඳ පහසුකම් සහිත හොඳ සේවාවක් මගීන්ට ලබාදිය හැකි බව ඒ මහතා කීය.


http://www.dinamina.lk/2011/10/29/_art.asp?fn=n11102911

No comments:

Post a Comment