රනිල් ධර්මසේන
ඉකුත් මහ කන්නයේදී වී අලෙවි මණ්‌ඩලය විසින් වී මෙටි්‍රක් ටොන් 75,172 ක් මිලදී ගෙන තිබේ.
මෙයට අමතරව දිස්‌ත්‍රික් ලේකම්වරුන් විසින් වී බහුලව නිෂ්පාදනය කරනු ලබන දිස්‌ත්‍රික්‌කවලින් වී මෙටි්‍රක්‌ටොන් 13564 ක් මිලදී ගෙන තිබේ.
එම කන්නයේදී වී අලෙවි මණ්‌ඩලය මගින් වී මෙටි්‍රක් ටොන් 75000 ක් මිලදී ගැනීමට ඉලක්‌ක කර තිබුණු අතර මේ වන විට එම ඉලක්‌කය අභිබවා ගොස් ඇතැයි සමුපකාර හා අභ්‍යන්තර වෙළෙඳ ඇමැති ජොන්ස්‌ටන් ප්‍රනාන්දු මහතා ඇමැති මණ්‌ඩලයට දැනුම්දී තිබේ
http://www.divaina.com/2011/10/18/news15.html
No comments:
Post a Comment