Jumbo census begins today sans experts, conservationists
By Ifham Nizam
With majority of the experts and conservationists pulling out of the elephant census, scheduled to start today (11), some Wildlife Department officials are determined not to give the correct number of tuskers in the country.The Island learns that some officials were instructed to show a high percentage of the tuskers, after the census, so that some politicians could be given calves to fulfill their pledges made to various temples prior to the elections.
However, some Wildlife Department officials yesterday assured that under no circumstances would they allow tuskers to be removed from the wilds.
An official said: "We would down play the number of tuskers discovered following the census. Elephants are not only very sensitive animals but if tuskers are removed in an ad hoc manner, we are not going to have good bull elephants."
Conservationists said that the forthcoming census will not give a true account of the number of animals as most of the 15 parks selected for count are experiencing rain. Thus, elephants will not visit water holes etc.
Meanwhile, Elephant Expert Jayantha Jayawardena says that he will not participate in the census because it is being conducted with a different motive.
He says Rs. 30 million spent on the census, will not yield any results or data that can be used for conservation planning.
http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=32162
අලි සංගණනය ඇරැඹෙයි
දිවයිනේ උතුරු නැඟෙනහිර ඇතුළු ස්ථාන එක්දහස් පන්සියයක (1500) සිදුකරන වන අලි සංගණනය අද (11) ගිරිතලේ ජාතික වන උද්‍යානයෙන් ආරම්භ කෙරේ.වසර ගණනකට පසු මේ මාස 11, 12, 13 තෙදින තුළ පැවැත්වෙන වන අලි සංගණනය වනජීවී හා ගොවිජන සේවා ඇමැති එස්. එම්. චන්ද්‍රසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වේ. මේ තෙදින තුළ රාත්‍රි කාලයේදී වන අලි සංගණනය සිදුකිරීමට නියමිතය.
සංගණනයේදී රටේ කොපමණ අලින් සංඛ්‍යාවක් සිටීද, ඇතුන් ගණන, වයස් කාණ්ඩවලට අයත් අලි ඇතුන් සංඛ්‍යාව, ගැහැණු පිරිමි අලි ඇතුන් සංඛ්‍යාව ආදිය පිළිබඳ තොරතුරු දැන ගැනීමට හැකි වන බව වන ජීවී හා ගොවිජන සේවා ඇමැති එස්. එම්. චන්ද්‍රසේක මහතා සඳහන් කරයි.
සේම වන අලි වැඩි වශයෙන් ගැවසෙන ප්‍රදේශ හා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හඳුනාගැනීමටත් අලි - මිනිස් ගැටුම නවතාලීමට ගත හැකි ක්‍රියාමාර්ග හඳුනාගැනීමට හැකි වනු ඇති බවත් හෙතෙම සඳහන් කරයි.
http://www.dinamina.lk/2011/08/11/_art.asp?fn=n1108116
No comments:
Post a Comment