Saturday, August 20, 2011

ශ්‍රී ලංකා සංචාරක අධිකාරියක්‌

(කැබිනට්‌ තීරණ)

රනිල් ධර්මසේන

ශ්‍රී ලංකා සංචාරක අධිකාරියක්‌ පිහිටුවීමට ඇමැති මණ්‌ඩලය තීරණය කර ඇත.

මේ යටතේ සංචාරක කර්මාන්තයට අදාළ ප්‍රතිපත්ති සැලසුම් කිරීම හා ක්‍රියාත්මක කිරීමට පහසුකම් සැලසීමට අවශ්‍ය බලතල එකී අධිකාරියට පැවරේ.

ශ්‍රී ලංකා සංචාරක අධිකාරිය පිහිටුවීමට අදාළ නීති කෙටුම්පතටද ඇමැති මණ්‌ඩලයේ අනුමැතිය ලැබී ඇත.

ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්‍ෂ මහතා මීට අදාළ කැබිනට්‌ පත්‍රිකාව පෙරේදා (17 වැනිදා) පැවැති ඇමැති මණ්‌ඩල රැස්‌වීමට ඉදිරිපත් කළේය.



http://www.divaina.com/2011/08/19/news11.html

No comments:

Post a Comment