Saturday, August 20, 2011

සුළං බලශක්‌ති උද්‍යානයක්‌ මන්නාරමට

(කැබිනට්‌ තීරණ)

සුළං බලශක්‌ති උද්‍යානයක්‌ මන්නාරම ප්‍රදේශයේ පිහිටුවීමට තීරණය කර ඇත.

සුළං බලශක්‌ති නිෂ්පාදනයට ආයෝජකයන් කැමැත්ත පළ කර ඇති අතර පසුගිය වසරේ මෙගා වොට්‌ 30 ක ව්‍යාපෘතියක්‌ ක්‍රියාවට නැංවිණි. තවත් මෙවැනි ව්‍යාපෘති 9 ක්‌ පමණ ඉදිවෙමින් පවතී. මෙය මන්නාරම් දූපතේ හා වෙරළ ආසන්න ප්‍රදේශවල පිහිටුවනු ලබයි.



http://www.divaina.com/2011/08/19/news11.html

No comments:

Post a Comment