Wednesday, August 24, 2011

ගෝනකු මස් කළ දෙදෙනකුට ලක්ෂයක් දඩ

මතුගම සංචාරක

මීගහතැන්නේ බෝගොඩකන්ද වන ප්‍රදේශයේ වනයේ සිටි ගෝනෙකු මස් කළ දෙදෙනකුට රුපියල් ලක්ෂයක දඩ මුදලක් ගෙවන ලෙස මතුගම මහේස්ත්‍රාත් දවින්ද රාමනායක වැලිගොඩපිටිය මහතා නියෝග කළේය.

මෙම ප්‍රදේශයේ පදිංචි සැකකරුවන් ගෝනා මරා මස් ප්‍රදේශයේ අලෙවි කරන බවට පොලිසියට තොරතුරු ලැබී තිබිණි. මීගහතැන්න පොලිසිය කළ වැටලීමකදී මස්, සමඟ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකි විය.


http://www.dinamina.lk/2011/08/24/_art.asp?fn=r1108248

No comments:

Post a Comment