අජිත් අලහකෝන්
නීති විරෝධී දැව ප්රවාහනය සහ රජයේ දැව සන්තකයේ තබාගෙන වැරදිකරුවන් වූ පුද්ගලයන් 1653 දෙනකු අධිකරණය හමුවට ඉදිරිපත් කර 2010 වසර තුළදී රුපියල් දෙකෝටි හැත්තෑදෙලක්ෂ හැටහත් දහස් දෙසිය හැට අටක (රු.27,267,268) දඩ මුදලක් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අයකරගෙන ඇත.
මෙම වැරදි සඳහා යොදා ගන්නා ලදුව රාජසන්තක කළ වාහන තොගයේ වටිනාකම රුපියල් දෙකෝටි අනූ දෙලක්ෂ පහළොස් දහසකි. (රු.29,215000) රාජසන්තක කළ දැව ප්රමාණයේ වටිනාකම රුපියල් විසිතුන් ලක්ෂ හතළිස් හත්දහස් පන්සිය හැත්තෑනවයකි.
වන අපරාධ 3324 ක් 2010 වසර තුළ වාර්තා වී ඇති අතර ඉන් 220 ක් නීති විරෝධී දැව සන්තකයේ තබා ගැනීම්ය. ඉතිරි අපරාධ 3104 අධිකරණය හමුවට ඉදිරිපත් කර ඇති අතර පුද්ගලයන් 3537 ක් එම නඩුවල සැකකරුවන් ලෙස නම්කර තිබේ. ඉන් නඩු 122 ක සැකකරුවන්ට සිර දඬුවම් නියම කර ඇත.
වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද 2010 කාර්ය සාධන වාර්තාවේ ඉහත තොරතුරු ඇතුළත් කර තිබේ.
http://www.divaina.com/2011/08/17/news04.html
=====================================
Four hundred ‘forest rapists’ nabbed
By Ifham Nizam
Nearly 400 unauthorised timber depots were raided and the operators grilled by the Forest Department officials and the Special Squads working with the State Timber Corporation.
Environment Ministry spokesman Kelum Gunathilake told The Island yesterday that majority of the offenders had been punished while there were few court cases still pending.
He said last year, the Ministry had recorded 1,183 offences such as encroachment and clearing of forests.
The other offences include 726 cases of illegal felling and 179 cases of illicit transportation of timber.
The country has lost an estimated Rs. 65.8 million due to those offences in 2010.
The Environment Ministry’s performance report tabled in parliament indicated that 3,324 forest offences had been reported in 2010.
Gunathilake added that Nuwara Eliya District topped the list of timber felling cases with 154 while Anuradhapura recorded the most number of cases (246) of illicit encroachment and clearing.
No comments:
Post a Comment