දැනට ක්‍රියාත්මක හෝමියෝපති වෛද්‍ය පනත අවලංගු කොට නව පනතක් සඳහා ඇමැති මණ්ඩල අනුමැතිය ලැබී තිබේ. නව පනත යටතේ හෝමියෝපති වෛද්‍ය විද්‍යාලයක් ආරම්භ කිරීමට පියවර ගනු ඇත.
ඊට අමතරව හෝමියෝපති වෛද්‍ය සභාව පිහිටුවීම, ආයතන ලියාපදිංචි කිරීම, ඖෂධවේදීන් ලියාපදිංචි කිරීම නව පනත යටතේ සිදු කෙරේ.
හෝමියෝපති වෛද්‍යවරුන් බිහිකොට ඔවුන්ගේ සේවය රෝගීන්ට ලබා දීම සහ ප්‍රමිතියෙන් යුත් ඖෂධ ලබාදීමට ද දේශීය වෛද්‍ය අමාත්‍යාංශය කටයුතු කරනු ඇත.
http://www.dinamina.lk/2011/08/22/_art.asp?fn=n1108227
No comments:
Post a Comment