දියර කිරි පැකට් ගැන මෛත්‍රි දැඩි ස්ථාවරයක
අජිත් අලහකෝන්
පැකට් කර අලෙවි කරන දියර කිරිවල අඩංගු සීනි ප්‍රමාණය 15% සිට 5% දක්වා අඩු නොකළොත් එය අනිවාර්ය කෙරෙන නීතියක් ගෙන එන බව සෞඛ්‍ය ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (05 වැනිදා) ප්‍රකාශ කළේය.
වෙළෙඳපොළේ අලෙවි කරන පැකට් කළ දියර කිරි වර්ග වල සියයට 15 ක්ම තිබෙන්නේ සීනි බව කී ඇමැතිවරයා එම ප්‍රමාණය සියයට 5 දක්වා අඩු කරන ලෙස අදාළ සමාගම් වලින් කලකට පෙර ඉල්ලීමක් කළ බවද කීය. එහෙත් අද දක්වා ඒ සම්බන්ධයෙන් සමාගම් විසින් ප්‍රතිචාර දක්වා නැතැයිද ඇමැතිවරයා කීවේය.
කිරි පැකට් වල සීනි ප්‍රමාණය අඩු නොකළොත් තමන් පෞද්ගලිකවම එම කිරි පැකට් රැගෙන දිවයින පුරා පාසල්වලට ගොස් ඒවා නොබොන ලෙස දරුවන්ගෙන් ඉල්ලා සිටීමට පියවර ගන්නා බවද කී ඇමැතිවරයා ඒ ගැන වැඩිහිටියන් දැනුවත් කරන බවද කීවේය.
ඊට අමතරව එම කිරි පැකට් වල අඩංගු විය යුතු සීනි ප්‍රමාණය සියයට පහ දක්වා අඩු කිරීම අනිවාර්ය කරමින් නීතියක් ගෙන එන බවද මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය.
ජාතික සෞඛ්‍ය සතිය නිමිත්තෙන් ඊයේ බොරැල්ල සීවලී මහා විද්‍යාලයේ සිසුන් දැනුවත් කිරීමේ වැඩසටහනකට පැමිණි ඇමැතිවරයා එසේ කීවේය. සෞඛ්‍ය ඇමැතිවරයා සිසුන් වෙත පැමිණියේ එක්තරා කිරි පැකට්ටුවක්ද අතැතිවය.
දිනකට ශ්‍රී ලංකාවේ පුද්ගලයන් 900 ත් 1000 ත් අතර ප්‍රමාණයක් මිය යන බවද කී ඇමැතිවරයා ඉන් වැඩි පිරිස මරණයට පත්වන්නේ බෝනොවන රෝග නිසා යෑයිද කීය. දියවැඩියාව හා හෘදයාබාධය නිසා මරණයට පත්වන පිරිස වැඩිබව කී ඇමැතිවරයා එම මරණ සිදුවන්නේ අධික සීනි හා ලුණු භාවිතය නිසා බවද කීය.
http://www.divaina.com/2011/10/06/news18.html
-------------------------------------------------
Manufacturers told: Reduce sugar levels in milk products
Ishara MUDUGAMUWA
Health Minister Maithripala Sirisena yesterday requested packeted milk manufacturers to reduce the sugar content in their products.
Participating in an awareness day programme of the National Health Week at Seevali Maha Vidyalaya in Borella yesterday, the minister said that if they do not reduce the sugar content, legal action will be taken against them by inacting new laws.
The sugar content of some packets of milk is 15 percent and it should be reduced to five percent.
According to doctors and scientists diabetes in Sri Lanka can be reduced by 55 percent with the reduction of sugar consumption by five percent," he said.
The minister said that the use of salt in food too was very high in Sri Lanka.
A high salt concentration mainly affect high blood pressure. Presently 1,000 deaths occur in the country per a day and 600 of these deaths are due to non communicable diseases such as diabetes, heart attacks, kidney diseases, etc.
It is necessary to promote correct food habits among the people to arrest this trend," Sirisena said.
The sugar content of some packets of milk is 15 pc. It should be reduced to five percent.
http://www.dailynews.lk/2011/10/06/news11.asp
-----------------------------------------------
Sirisena threatens to campaign against excess sugar in milk
By Dilanthi Jayamanne
Health Minister Maithripala Sirisena warns that he will carry out a campaign against manufacturers of malt and milk products with a high concentration of sugar.
Quoting the Minister the spokesman for the Health Ministry said yesterday that Minister Sirisena had appealed to milk product manufacturers to reduce the sugar content in packeted milk from 15 percent to five percent.
However, they had paid little attention. The Minister had that if steps were not taken within the next few months to reduce the sugar content, he would be compelled carry out a campaign against them in schools throughout the country, the spokesman said.
http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=36218
Green Movement Blog lists news and issues related to environment and development of Sri Lanka since June 2011. It is maintained by The Green Movement of Sri Lanka (GMSL), an organization concerned with environmental conservation and sustainable development.
Thursday, October 6, 2011
Reduce Sugar in milk products (3 items)
Labels:
Agriculture - Livestock - Irrigation,
Biodiversity - Forestry - Protected Areas,
Climate - Weather - Disasters,
Consumer Issues - Cost of Living - Fair Trade,
Environmental/ Wildlife Crime,
Food and Beverages,
Health and Nutrition,
Industry,
Law Enforcement
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment