Sunday, January 29, 2012

දැයට කිරුළෙන් පවුල් 5162 ක් එළිය වෙයි

තාරක වික්‍රමසේකර

දැයට කිරුළට සමගාමීව පවුල් 5162 ක් ආවරණය වන පරිදි ග්‍රාමීය විදුලි ව්‍යාපෘති 186 ක් දැයට තිළිණ කිරීමට සැලසුම් කර ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි.

මිලියන 700 ක මූල්‍ය ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක කැරෙන මේ ව්‍යාපෘති යටතේ අනුරාධපුර උතුර, අනුරාධපුර දකුණ, හොරොව්පොතාන, මැදවච්චිය, මිහින්තලේ, කලාවැව, කැකිරාව ප්‍රදේශ ආවරණය වන පරිදි මේ ව්‍යාපෘති ක්‍රියාත්මක කෙරේ.


http://www.silumina.lk/2012/01/29/_art.asp?fn=aa12012911

No comments:

Post a Comment