Friday, January 27, 2012

අල්ලස්‌, දූෂණ ගැන ඊමේල් මගින් දන්වන්න අවස්‌ථාව සලසයි

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

අල්ලස්‌ ගැනීම්, දූෂණ හා අයථා ලෙස වත්කම් ඉපයීම් පිළිබඳ පැමිණිලි විද්යුත් තැපෑලෙන් (ඊමේල්) ඉදිරිපත් කිරීමට මහජනතාවට අවස්‌ථාව සලසා දෙන බව අල්ලස්‌ හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ සභාපති හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජගත් බාලපටබැඳි මහතා පවසයි.

විද්යුත් තැපෑල මගින් ලැබුණු එවැනි පැමිණිලි තිස්‌පහකට වැඩි ප්‍රමාණයක්‌ මේ වන විට විමර්ශනය සඳහා යොමුකර ඇතැයිද ඒ මහතා කීය.

මෙම සියලු ඊමේල් පැමිණිලි විස්‌තර සහිතව ඉදිරිපත් කළ යුතු බවද අල්ලස්‌ කොමිසමේ සභාපති බාලපටබැඳි මහතා වැඩිදුරටත් කියා සිටියේය.


http://www.divaina.com/2012/01/27/news17.html

No comments:

Post a Comment