ජාතික ඩෙංගු මදුරු මර්දන සතිය තුළදී මදුරුවන් බෝකළ 2900 ක් රු.ලක්‍ෂ 21ක් දඩ ගෙවලා
ඒමන්ති මාරඹේ
සෞඛ්‍ය අමාත්‍යාංශය හා ජනාධිපති ඩෙංගු කාර්ය සාධක බළකාය ඒකාබද්ධව පසුගිය ජුනි 20 වැනිදා සිට 25 වැනිදා දක්‌වා ක්‍රියාත්මක කරන ලද ජාතික මදුරු මර්දන සතිය තුළදී සොයා ගැනුණු ඩෙංගු මදුරු කීටයන් බෝවන ස්‌ථාන පවත්වාගෙන ගිය නිවාස හා ආයතන හිමියන් 2900 කට එරෙහිව මදුරුවන් බෝවීම වැළැක්‌වීමේ පනත යටතේ නඩු පවරා රුපියල් විසි එක් ලක්‍ෂයක දඩ මුදලක් මේ වනවිට අය කර ගෙන ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඩෙංගු මදුරු කීටයන් බෝවන ස්‌ථාන පවත්වාගෙන ගිය තවත් නිවාස හා ආයතන 7167 කට එරෙහිව නඩු පැවැරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය මේ වනවිට කටයුතු යොදා තිබේ.
ජාතික මදුරු මර්දන සතිය තුළදී සොයා ගැනුණු මුළු ඩෙංගු මදුරු කීටයන් බෝවන ස්‌ථාන, පැවැති නිවාස හා ආයතන සංඛ්‍යාව 10,067 කි. ඩෙංගු මදුරු කීටයන් බෝවීමේ අවදානම් සහිත ස්‌ථාන පැවැති පරිශ්‍රයන් 121,640 ක් (එක්‌ලක්‍ෂ විසිඑක්‌දහස් හයසිය හතළිහක්) මදුරු මර්දන සතිය තුළ ක්‍රියාත්මක වු මෙහෙයුම්වලදී සොයා ගැනුණු අතර තවත් පරිශ්‍රයන් 258,268 කට (දෙලක්‍ෂ පනස් අට දහස් දෙසියහැටඅටකට) සති දෙකක් ඇතුළතදී තම පරිශ්‍රයන් පිරිසිදු කරගන්නා ලෙස සෞඛ්‍ය නිලධාරීන් විසින් දැනුම් දී තබේ.
මෙසේ තම පරිශ්‍රයන් ලබා දී ඇති කාලය තුළදී පිරිසිදු කර නොගන්නා පුද්ගලයන්ට එරෙහිව මදුරුවන් බෝවීම වැළැක්‌වීමේ පනත යටතේ නඩු පවරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
මේ අතර දිවයින පුරා මෙම ජාතික මදුරු මර්දන සතිය ක්‍රියාත්මක කරන බව පැවසුවද දිවයිනේ බොහෝ අතුරු මාර්ග හා ඇතැම් ප්‍රධාන මාර්ග හා බස් හා දුම්රියපළවල ඩෙංගු මර්දන කටයුතු සිදුකර නැතැයි සෞඛ්‍ය ආරංචි මාර්ග පවසයි.

ඩෙංගු මදුරුවා නිසා ලක්ෂ 21 ක් දඩ
පසුගිය 20 - 26 දක්වා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරන ලද ඩෙංගු මර්දන සතිය අවසානයේදී මදුරු කීටයන් බහුල පරිශ්‍ර දස දහස් හැට හතක් (10,067) ක් හඳුනා ගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි. එම ස්ථාන අයත් පුද්ගලයන් සියලු දෙනාට නඩු පැවරීමට ද කටයුතු යොදා තිබේ. දැනටම ත් 2900 එරෙහිව නඩු පවරා දඩ මුදල් වශයෙන් රුපියල් ලක්ෂ විසි එකක් අය කර ගෙන තිබේ
Source: http://www.silumina.lk/2011/07/03/_art.asp?fn=aa1107035
10,900 owners of premises to be prosecuted for breeding mosquitoes
By Dilanthi Jayamanne
The Health Ministry warned that it would file action under the Mosquito Breeding Act against 10,900 owners of premises that were inspected during the National Mosquito Control Week. The spokesman for the Health Ministry said on Friday (July 01) that 2,900 cases had already been filed while legal action would be taken against the remaining 8,000 premise owners as well.
The NMCW was carried out from June 20 to 26 by the Health Ministry in collaboration with the Presidential Dengue Task Force. The spokesman said that a total fine of Rs. 2.1 million had been collected from those who had pockets of mosquito breeding places in their premises.
He warned that legal action would also be taken against all those who were issued notices. 121,640 premises inspected had possible mosquito breeding places. 258,268 persons were warned and advised on cleaning their environment. They were warned by inspection teams of possible legal action if they did not take steps to clean their surroundings.
The spokesman said that although the amount charged from fines and the legal action taken against premise holders could indicate the success of the NMCW it is not a reason to be happy as the people continuously fail to cooperate and clean their premises to control dengue in the country.
A majority of cases would be filed against those who have been continually warned against having mosquito breeding places, the spokesman added.
The total number of dengue cases in the country according to the website of the Epidemiology Unit from the beginning of the year till the end of June was 9,926.
Source:
No comments:
Post a Comment