By Ifham Nizam
The country was short of six meteorologists, says Meteorological Department Director General M. D. Samarasinghe.
Speaking to journalists yesterday in Colombo, he said that most of the candidates, who sat the examinations for the Department jobs, ended up finding higher paying employment, elsewhere.
He said that their salary structure was not attractive despite handling a responsible and dedicated job. However, their utmost duty was to serve the public and in that regard they would go all out to keep the public informed.
He said that the storm which caused havoc in the southern part of the country was not a cyclone but a low pressure system. "If it was a cyclone the damage would be much more," he said.
They never expected the low pressure situation would cause such a disaster. But there should have been much stress placed on the strong winds and the public made aware of the possible danger.
Meanwhile, Power and Energy Minister Patali Champika Ranawaka said the Ceylon Electricity Board (CEB), would incur massive losses due to the damage caused by the strong winds that lashed Southern coast last Friday, knocking down power lines and electrical posts in many areas.
Ranawaka said the power supply to 530,000 homes in the South had been disrupted due to the gale force winds.
Five transformers, 1,050 kilometers of low tension power lines, 45 kilometers of high tension power lines and 1,180 electricity posts had been damaged due to the adverse weather conditions experienced in the South, he said.
Weligama, Habaraduwa and Ahangama areas have been the worst affected.
The CEB deployed 750 workers to restore the power supply to the South, but about 76,000 homes are yet to receive the normal power supply.
According to Minister Ranawaka, the actual loss suffered was yet to be estimated by the CEB.
The Minister was engaged in a tour in the South on Monday to determine the situation and to assess the restoration work taking place in the area.
http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=40112
කාලගුණයේ ප්‍රශ්නයක් තිබෙනවා
- ඇමැති අමරවීර
මෙහෙම වෙයි කියා හිතුවේ නෑ
- කාලගුණ අධ්යක්ෂ ජනරාල්
උදුලා පීරිස්
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සම්පූර්ණ නවීකරණය කිරීමේ වැඩ පිළිවෙළක් කඩිනමින් ක්‍රියාත්මක කරන බව ආපදා කළමනාකරණ ඇමැති මහින්ද අමරවීර මහතා පවසයි. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ උපකරණ පමණක් නොව සේවකයන් බඳවා ගැනීමේ, සේවයේ රඳවා තබා ගැනීම ආදී කරුණු මත විමසුමකින් ලබාගෙන එම ප්‍රතිසංවිධානය කිරීමේ වැඩ පිළිවෙළ මාර්තු වන විට සිදු කර අවසන් කිරීමට නියමිත බවද ඇමැතිවරයා අවධාරණය කළේය.
ඒ සඳහා කොයිකා ආධාර යටතේ රුපියල් මිලියන 1200ක මුදලක් වෙන් කෙරෙන බවද ඇමැතිවරයා කීය. එසේම ලබන වසර වන විට සිය අමාත්‍යාංශය යටතේ පවතින ආයතන සියල්ල ශක්තිමත් කිරීමට රජය කටයුතු යොදා ඇතැයිද ඇමතිවරයා කීය. දිවයිනේ දකුණු ප්‍රදේශයට ඇති වූ තද සුළං තත්ත්වය හේතුකොට ගෙන පසුගිය දිනවල සිදුවූ හදිසි ආපදා තත්ත්වය හා ඒ සම්බන්ධයෙන් ගන්නා වූ ඉදිරි පියවරයන් පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීම සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේදී ඊයේ (29) පැවැති මාධ්‍ය හමුවකදී ඇමැතිවරයා එසේ කීය.
කිසියම් හෙළිදරව්වක් කාලගුණයට අතපසු වූවාද යන්න පිළිබඳව තවදුරටත් අධ්‍යයනය කළ යුතු බව එම දෙපාර්තමේන්තුව තමා වෙත ඊයේ ලබාදුන් වාර්තාව තුළින් හැඟීයන බව අමරවීර මහතා පැවසීය. එම වාර්තාවෙන් යම් ප්‍රශ්නයක් තමාට හැෙඟන බවද ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීමක් කළ යුතු බවද ජනාධිපතිවරයා සමග ඒ සම්බන්ධයෙන් තව දුරටත් සාකච්ඡා කරන බවද ඇමැතිවරයා කීය.
කාලගුණ විද්‍යා අධ්යක්ෂ ජෙනරාල් ජී. බී. සමරසිංහ මහතා - කුණාටු සහිත තත්ත්වයක් හේතුවෙන් දකුණු ප්‍රදේශයට මේසා විශාල විපතක් සිදුවූ බවද මෙහෙම දෙයක් සිදුවෙයි කියල හිතුවෙ නැහැ. සුළඟත් සමග එන වැස්සක් සමග පැමිණි සුළි කුණාටුවක් මගින් මෙම විපත සිදුවී තිබෙනවා. අඩු පීඩන ප්‍රදේශයක සිදුවිය නොහැකි දෙයකුයි දකුණේ ඇති වුණේ. අප රට සමකය ආසන්න රටක් නිසා කාලගුණය සම්බන්ධයෙන් 100%ක් අනාවැකි කියන්න බැරිවුණා. යම්කිසි මට්ටමකට අපි අනාවැකි ප්‍රකාශ කර තියෙනවා. එහෙත් මෙහෙම දෙයක් වුන ප්‍රථම වතාව මෙයයි.
http://www.dinamina.lk/2011/11/30/_art.asp?fn=n11113012

No comments:
Post a Comment