බණ්‌ඩාරගම - බී. එස්. ජයසිංහ
දක්‍ෂිණ ලංකා අධිවේගී මාර්ගයේ සුනඛයන් බහුල වශයෙන් ගැවසීමෙන් එම මාර්ගය පරිහරණය කරන්නන්ගේ ජීවිතවලට දැඩි අනතුරුදායක තත්ත්වයක් ඇතිවී තිබෙන බව රියෑදුරෝ පවසති.
කහතුඩුව හා පින්නදූව දක්‌වා කිලෝ මීටර් 95 ප්‍රමාණයේ සෑම කිලෝ මීටරයකම පාහේ මෙම සුනඛයන් රංචු පිටින් හා තනි තනිව ගැවසෙන බව පවසන රියෑදුරෝ කුඩා වාහනවල ගමන් ගන්නා අයට මෙය දැඩි අනතුරුදායක බව පවසති.
http://www.divaina.com/2011/11/30/news25.html
Green Movement Blog lists news and issues related to environment and development of Sri Lanka since June 2011. It is maintained by The Green Movement of Sri Lanka (GMSL), an organization concerned with environmental conservation and sustainable development.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment