Thursday, November 24, 2011

ආන්දෝලනයට තුඩුදුන් ඇත් පැටවා ගැන පරීක්‍ෂණ

ජගත් කණහැරආරච්චි

දකුණු වනජීවී කලාපයෙන් හමුවී පරිසර ක්‍ෂේත්‍රයේ මහත් ආන්දෝලනයකට ලක්‌ව සිටින ඇත් පැටවා පිළිබඳව පරීක්‍ෂාකර බලා තමා වෙත වාර්තාවක්‌ ලබාදෙන ලෙස මෙරට කීර්තිමත් වන අලි පර්යේෂකවරයකුට දැනුම් දුන් බව වනජීවී අධ්‍යක්‍ෂ ජනරාල් එච්. ඩී. රත්නායක මහතා "දිවයින" ට පැවැසීය.

අදාළ උද්‍යාන නිලධාරීන් විසින් මෙම පැටවා "ඇතිනි පැටවකු"" ලෙස හඳුනාගෙන තමන් වෙත ඒ බව දැනුම් දී ඇති බවද, ඉදිරි කාලයේදී මේ පිළිබඳ නිවැරදි විද්‍යාත්මක පරීක්‍ෂණයක්‌ සිදුකර කරුණු හෙළිකරන බවද අධ්‍යක්‍ෂවරයා වැඩිදුරටත් පැවැසීය.


http://www.divaina.com/2011/11/24/news16.html

No comments:

Post a Comment