Friday, November 25, 2011

පාරිභෝගික නීති උල්ලංඝනය කළ වෙළෙඳ සල් හිමියන් 50කට නඩු

අලව්ව විශේෂ ඒ. කීර්තිසිංහ

මිල දර්ශන ප්‍රදර්ශනය නොකිරීම කල් ඉකුත් වී ගිය බඩු සහ වැඩි මිලට බඩු විකිණීමත් යන චෝදනා මත වරද පිළිගත් අලව්ව සහ වරකාපොල නගරයේත් වෙළෙඳ සල් හිමියන් 50 දෙනකුට වරකාපොල මහේස්ත්‍රාත් ඒ. එම්. එම්. මාසිංහ මහතා රු. 75000 ක දඩ නියම කළේය.

එක් අයෙකුට රු. 1500 වන සේ මෙම දඩ මුදල නියම කෙරිණ.

අලව්ව සහ වරකාපොල පොලිසි මගින් පැමිණිලි මෙහෙයවන ලදී.

http://www.dinamina.lk/2011/11/25/_art.asp?fn=r1111255

No comments:

Post a Comment