
ගොවි විශ්‍රාම වැටුප නතර කිරීමට විරෝධය දක්‌වා ගොවීන් පිරිසක් ඊයේ (23) පස්‌වරුවේ ගාල්ල බස්‌නැවතුම්පල ඉදිරිපිටදී දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක නිරත වූ අයුරු. ගාල්ල දිස්‌ත්‍රික් ගොවි විශ්‍රාම වැටුප්ලාභීන්ගේ සංගමය මගින් මෙම විරෝධතා ව්‍යාපාරය සංවිධානය කොට තිබිණි. විවිධ සටන් පාඨ කියමින් විරෝධතාකරුවෝ මෙම විරෝධතා ව්‍යාපාරයේ නිරත ව සිටියහ.
No comments:
Post a Comment