බ්‍රිතාන්‍ය සඟරාවක් කියයි
මහින්ද අලුත්ගෙදර
නව වසරේදී (2012) සංචාරය සඳහා වඩාත් හිතකර රටවල් 5 අතරට ශ්‍රී ලංකාවද ඇතුළත්ව තිබේ.
බ්‍රිතාන්‍යය ප්‍රකාශයට පත්කරන “කොන්ඩෙ නාස්ට් ට්‍රැවලර්” සඟරාව මඟින් ලෝකයේ රටවල් අතුරින් සංචාරය සඳහා වඩාත්ම හිතකර රටවල් 5 අතරට ශ්‍රී ලංකාවද එක්කර ඇත. පසුගිය කාලයේ පැවැති යුද ගැටුම් හේතුවෙන් ශ්‍රී ලංකාවට සංචාරකයන්ගේ පැමිණීම සීමා වී තිබූණද යුද ගැටුම් අවසන් වීමෙන් පසුව ලෝකයේ ඕනෑම සංචාරකයෙකු සඳහා ශ්‍රී ලංකාව තුළ හිතකර පරිසරයක් නර්මාණය වී තිබෙන බවද එම සඟරාව පෙන්වා දෙයි.
ශ්‍රී ලංකාවේ ස්වාභාවික සුන්දරත්වය සංචාරකයන්ගේ පැමිණීම ඉහළ යාමට එක් හේතුවක් වශයෙන් පෙන්වා දෙන “කොන්ඩෙ නාස්ට් ට්‍රැවලර්” සඟරාව නැඟෙනහිර වෙරළ ආශි‍්‍රත සුන්දරත්වය අත්විඳීමට සංචාරකයන් වඩාත් පි‍්‍රය කරන බවද කියා සිටී.
ඊට අමතරව ශ්‍රී ලංකා රජයේ සංවර්ධන වැඩපිළිවෙලට අනුව සංචාරක කර්මාන්තයේ යටිතල පහසුකම් වර්ධනය මෙන්ම රටේ සාමකාමී වාතාවරණයද සංචාරක ආකර්ශණය ඉහළ යාමට හේතුවක් බව එම සඟරාව සඳහන් කරයි
http://www.dinamina.lk/2012/01/02/_art.asp?fn=n1201023
Leading British travel magazine says: SL ‘hottest’ new destination this year
* Lanka ahead of Britain, Australia, Abu Dhabi
* SL among world’s top five destinations
Sri Lanka is one of the top five destinations to watch this year, according to the world’s leading and most discerning and trusted monthly travel magazine in Britain, Conde Nast Traveller. The magazine’s travel experts have predicted that Sri Lanka will be among the hottest new holiday destinations for travellers this year.
Unveiling the list of destinations, the magazine reveals that: “One of the great joys of travel is the feeling you’ve discovered somewhere special, somewhere that’s all yours, for the first time - before the developers move in and the crowds descend.
It could be a new and unexplored region, like the Arctic Circle, or an entire country such as Sri Lanka and Burma.”
Sri Lanka has been placed third in the list of destinations ahead of Britain, Australia and Abu Dhabi. Courtesy:
Sri Lanka Tourism.
http://www.dailynews.lk/2012/01/02/news01.asp
No comments:
Post a Comment