Wednesday, November 2, 2011

බාල පෙට්රල් වාහන සඳහා? (2 items)

බාල පෙට්‍රල් යළි වෙළෙඳපොළට මුදාහැරීමේ සූදානමක්‌!

ශිරාන් රණසිංහ

කොලොන්නාව තෙල් ටැංකිවල රඳවා තබාගෙන සිටින බාල පෙට්‍රල් තොගය යළි කලවම් කර වෙළෙඳපොළට මුදාහැරීමේ සූදානමක්‌ ඇතැයි තෙල් සංස්‌ථා අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

පෙට්‍රල් මෙටි්‍රක්‌ ටොන් විසිදහසකින් දෙදහසක්‌ පමණ වෙළෙඳපොළට මුදාහැරීමෙන් පසු වාහන අතරමඟ නතර වූ නිසා ඉතිරි පෙට්‍රල් ප්‍රමාණය ගබඩා කිරීමට තෙල් සංස්‌ථාවට සිදුවිය.

අදාළ පෙට්‍රල් තොගය සැපයූ සමාගමෙන් අලාභය අයකරගන්නා බවට ඛනිජ තෙල් අමාත්‍යාංශය නිවේදනය කළ ද මේ වන විට පෙට්‍රල්වල එතනෝල් ප්‍රමාණය සාන්ද්‍රණය කර යළි වෙළෙඳපොළට මුදාහැරීමට සංස්‌ථාව පියවර ගනිමින් තිබෙන බව ද එහි නිලධාරීහු පවසති.

http://www.divaina.com/2011/11/02/news15.html


බාල පෙට්රල් වාහන සඳහා යෙදවීමට තෙල් සංස්ථාවෙන් අනුමැතියක් නැහැ


ආන්දෝලනයට තුඩුදුන් පෙට්රල් මෙට්රික් ටොන් 2600 මොනම ආකාරයකින්වත් වාහන සඳහා යෙදවීමට තෙල් සංස්ථාවේ අනුමැතිය නොලැබෙනු ඇත. එම පෙට්රල් තොගය විදුලි නිෂ්පාදනයට හෝ වෙනත් කර්මාන්ත සඳහා යොදා ගත හැකි බව ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍යාංශය පත් කළ කමිටුව නිර්දේශ කර තිබේ.

http://www.dinamina.lk/2011/11/02/_art.asp?fn=n11110211

No comments:

Post a Comment