Wednesday, November 2, 2011

Beauty Salon Inspection begins (2 items)

රූපලාවන්‍යාගාර පරීක්‍ෂාව ඇරැඹේ

සිරිමන්ත රත්නසේකර

දිවයින පුරා ඇති රූපලාවන්‍ය මධ්‍යස්‌ථාන සහ කොණ්‌ඩා කැපීමේ ස්‌ථාන ඊයේ (01 වැනිදා) සිට පරීක්‍ෂා කිරීමට විලවුන් උපකරණ හා ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් ආරම්භ කර ඇත.

අදාළ ස්‌ථාන මහජන සෞඛ්‍යයට හිතකර ලෙස පවත්වාගෙන යැම පිළිබඳව උපදෙස්‌ ලබාදීමටත් ඔවුන් විසින් භාවිත කරන රූපලාවන්‍ය ද්‍රව්‍ය මෙරට ලියාපදිංචි කර ඇද්ද යන්න හා මිනිස්‌ සිරුරට අහිතකර ද්‍රව්‍ය සහිත රූපලාවන්‍ය ද්‍රව්‍ය භාවිතය වැළැක්‌වීම සඳහා මෙම පරීක්‍ෂා කිරීම් සිදුකරන බව එම අධිකාරිය පවසයි.

මෙරට රූපලාවන්‍ය මධ්‍යස්‌ථාන පනස්‌ හත්දහසක්‌ හා කොණ්‌ඩ කපන ස්‌ථාන විශාල සංඛ්‍යාවක්‌ පවතින බවත් එම අධිකාරිය සඳහන් කරයි.

මෙම පරීක්‍ෂා කිරීම් මෙම මාසය පුරාම ක්‍රියාත්මක කරන බවත් පළාත් සෞඛ්‍ය අධ්‍යක්‍ෂවරු, ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂවරු, වෛද්‍ය නිලධාරීවරු ආහාර හා ඖෂධ පරීක්‍ෂකවරු පරීක්‍ෂණ කටයුතු සිදුකරන බවත් විලවුන් උපකරණ හා ජාතික ඖෂධ නියාමන අධිකාරිය සඳහන් කරයි.

http://www.divaina.com/2011/11/02/news29.html


Probe on beauty salons begins

Nadira GUNATILLEKE

The Cosmetic Devices and Drugs Control Authority began inspecting beauty salons and barber salons in the Colombo district yesterday. The inspections will continue throughout this month. There are over 57,000 salons operating in Sri Lanka, a Health Ministry spokesman said.

According to the spokesman, the main objective of inspecting beauty salons and barber salons is to streamline their services and to ensure the safety and well-being of the public who patronize these salons to obtain beauty treatment and hair cuts.

"Salons throughout the country will be inspected by Regional Directors of Health Services and provincial Health Directors. They have been given powers to carry out inspections," he said.

The Health Ministry took this decision after the recent death of a female school teacher after undergoing a facial at a beauty salon in Negombo. There are a number of beauty salons scattered countrywide but some are run by unqualified personnel. It is discovered that some salons use unregistered and expired products for beauty treatment.

'A person can die within 20 minutes if he or she gets an allergy by using expired, unregistered and low quality chemicals, he added.

Women should be careful when obtaining services of beauty salons and parlours and check the standards of their staff and products used in beauty treatment to avoid any health complications, the spokesman said.

http://www.dailynews.lk/2011/11/02/news30.asp

No comments:

Post a Comment