Saturday, December 3, 2011

ETF funds invested (2 items)

ඊ.පී.එෆ්. මුදල් පෞද්ගලික බැංකු කිහිපයක ආයෝජනය කර තිබෙනවා
- නි. මුදල් ඇමැති


අජිත් අලහකෝන්, අකිත පෙරේරා

සේවක අර්ථසාධක අරමුදලේ මුදල් පෞද්ගලික බැංකු කිහිපයක ආයෝජනය කර ඇතැයි මුදල් නියෝජ්‍ය ඇමැති ගීතාංජන ගුණවර්ධන මහතා ඊයේ (02 දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

සේවක අර්ථසාධක අරමුදල ආරක්‌ෂා කිරීමේ වගකීම ශ්‍රී ලංකා මහ බැංකුව සතු බව ප්‍රකාශ කළ නියෝජ්‍ය ඇමැතිවරයා මෙම මුදල් කොමර්ෂල් බැංකුව, සම්පත් බැංකුව, ඩී. එµa. සී. සී. සහ එන්. ඩී. බී. යන බැංකුවල තැන්පත් කර තිබෙන බවද ප්‍රකාශ කළේය. මෙම අරමුදලේ වත්කම රුපියල් ටි්‍රලියනයක්‌ පමණ වර්ධනය වී ඇති නිසා ආයෝජනය කළ මුදල් පිළිබඳ බිය විය යුතු නැතැයිද කීය.

මාතර දිස්‌ත්‍රික්‌ (එ.ජා.ප.) මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා ඇසූ පැනයකට පිළිතුරු දෙමින් නියෝජ්‍ය ඇමැතිවරයා එසේ කීය.
http://www.divaina.com/2011/12/03/news20.html


ETF funds invested in pvt. banks 

Deputy Finance Minister Geethanjana Gunawardena told Parliament yesterday that the monies of the Employees Trust Fund have been invested in several private banks.

The monies have been invested in Commercial Bank, Sampath Bank, DFCC and NDB, he said adding that the assets of the Fund had gone upto one trillion rupees.Therefore no need to harbor fears that the monies are in danger. The responsibility of protecting the ETF is with the Central Bank, he said.

The Deputy Minister said this in response to a question raised by UNP Matara District MP Buddhika Pathirana. (SI)

http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=40306

No comments:

Post a Comment