මහරගම විශේෂ - වේහැල්ලේ පියතිලක
පසුගිය වසරේ මහරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයට වාර්තා වූ ඩෙංගු යයි සැකකළ රෝගීන්ගේ සංඛ්‍යාව 622 කි. එයින් රෝගීන් 352 දෙනෙක් ඩෙංගු රෝගීන් බවට නිශ්චය කර ඇත. දෙසැම්බර් මාසයේදී මහරගමින් වාර්තාවූ ඩෙංගු මරණ සංඛ්‍යාව තුනකි.
මේ තොරතුරු අනුව මහරගම ප්‍රදේශය ඩෙංගු තර්ජනයට පත්වූ ප්‍රදේශයක් බවට පත්වී ඇත. මේ තත්ත්වය පිළිබඳව මහරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් සමඟ කළ සාකච්ඡාවකදී ඩෙංගු මර්දනයට ඇති අභියෝග පිළිබඳව තොරතුරු අනාවරණය වී ඇත.
http://www.dinamina.lk/2012/01/11/_art.asp?fn=r1201115
No comments:
Post a Comment