දැදුරුඔය ජලාශයේ වේල්ල අසල භූමියේ පැළ දහස් ගණනක් සිටුවීමේ රුක් රෝපණ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන ලදී.
ප්‍රදේශයේ දේශපාලන නායකත්වය, රාජ්‍ය නිලධාරීන්, පාසල් සිසුන් ඇතුළු ප්‍රජාවගේ සහායත්වයෙන් මෙම දැවැන්ත රුක් රෝපණ ව්‍යාපෘතිය ආරම්භ කරන ලදී.
දැදුරුඔය ජලාශ ව්‍යාපෘතිය යථාර්තයක් බවට පත් කළේ වත්මන් ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ රජයයි.
ජලාශයේ අවසන් ඉදිකිරීම 2012 වර්ෂයේදී සිදුකිරීමට නියමිතය. ජලාශය ඉදිකිරීමට සමගාමීව අසල ප්‍රදේශය සුන්දර කිරීමේ අරමුණින් යුතුව පැළ රෝපණය සිදුකරන ලදී.
වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පැළ ලබාදෙන ලදී. පාසලන් ළමයින්ද සම්බන්ධ කරගෙන සිදු කරන ලද මෙම කටයුත්ත ඉදිරියටත් සිදුකරන බව බලධාරීහු සඳහන් කළහ.
සටහන හා ඡායාරූපය
පොල්ගහවෙල සමූහ
තිලකරත්න ලියනපටබැඳි
http://www.dinamina.lk/2011/12/08/_art.asp?fn=r1112087

No comments:
Post a Comment