Friday, December 16, 2011

ගිය වසර අග භාගයේ සිට කජු සංස්‌ථාව ලාභ ලබනවා - සභාපති කියයි

ශ්‍රී ලංකා කජු සංස්‌ථාව පසුගිය 2010 වසරේÊනොවැම්බර් මස සිට අද දක්‌වා ලාභ ලබන සංස්‌ථාවක්‌ බවට පත්ව ඇතැයි එම සංස්‌ථාවේ සභාපති සනත් වීරකෝන් මහතා ලිපියක්‌ මගින් දන්වා සිටී.

2010 වසරේÊඅවසාන භාගයේ සිට ක්‍රියාත්මක කරන ලද නව ප්‍රතිසංවිධාන හා නව සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාවලිය, කාර්යක්‍ෂම පරිපාලන ව්‍යqහය නිසා මෑතක සිට ලාභ ලබන ආයතනයක්‌ බවට පත්ව තිබෙන බව වැඩිදුරටත් කරුණු දක්‌වමින් දන්වා සිටී.මෙම සංස්‌ථාව පාඩු ලබන ආයතනයක්‌ බවට පළවී තිබූ වාර්තා සම්බන්ධයෙන් කරුණු නිවැරැදි කරමින් සභාපතිවරයා ලිපියක්‌ මගින් මේ බව සඳහන් කර තිබිණි.


http://www.divaina.com/2011/12/16/news16.html

No comments:

Post a Comment