කාර් රේස් යන්න කොටුවේ පාරක් දින දෙකක් වසයි
චමින්ද සිල්වා
මෝටර් රථ ධාවන තරගයක් හේතුවෙන් කොටුව පොලිස් මූලස්ථානය අවට මාර්ගය ලබන 16 සහ 17 යන දිනයන්හිදී සවස 6.00 සිට පසුදින අලුයම 6.00 දක්වා වසා තැබේ.
මෝටර් රථ ධාවන තරගය හේතුවෙන් මේ දිනවල මාර්ගයේ පිළිසකර කටයුතු සිදුකෙරෙන අතර මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී නීතිඥ අජිත් රෝහණ මහතාගෙන් කළ විමසීමේදී ඒ මහතා කියා සිටියේ මෝටර් රථ ධාවන තරග හේතුවෙන් පාර වසා තැබෙන වේලාවේදී වාහන ගමනාගමනය සඳහා භාවිත කළයුතු විකල්ප මාර්ග පිළිබඳව ඉදිරි දිනවලදී දැනුවත් කිරීමට පියවර ගන්නා බවයි.
http://www.divaina.com/2011/12/12/news12.html
Colombo night races to shut roads
By Chaminda Silva
Roads around the Police headquarters in Colombo will be closed for traffic from 6 pm to 6 am on Friday (16) and Saturday (17) for the scheduled night motor races.
Repairs are being carried out on these roads in view of the night races. Police spokesman SP Ajith Rohana said that alternative routes to be used on these two days would be announced later.
The Colombo Night Race is a concept mooted by Electric Peacock Festival and jointly organized by the Sri Lanka Automobile Sports Association (SLASA) the governing body of motor sports in Sri Lanka along with the Federation of Motorcycle Sports in Sri Lanka (FMSSL) plus member racing clubs and the Red Cherry Entertainment.
The roads around Galadari Hotel and the Galle Face Green are being done up and prepared to conduct the mega event.
http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=41006
No comments:
Post a Comment