Wednesday, December 14, 2011

විදුලිය විශාල ලෙස පරිභෝජනය කරන කම්හල් 1500 කට බලශක්‌ති කළමනාකරණ ක්‍රමවේදය හඳුන්වා දෙයි

ශිරාන් රණසිංහ

විදුලිය විශාල වශයෙන් පරිභෝජනය කරනු ලබන කර්මාන්තශාලා එක්‌දහස්‌ පන්සියයක්‌ සඳහා බලශක්‌ති කළමනාකරණ ක්‍රමවේදය සහ ආයතනික බලශක්‌ති කළමනාකරණ ක්‍රමවේදය ඊයේ (13 වැනිදා) ආරම්භ කිරීමට විදුලිබල හා බලශක්‌ති අමාත්‍යාංශයට හැකිවිය.

මෙම කළමනාකරණ ක්‍රමවේදය හඳුන්වාදීමත් සමඟ වසරකට රුපියල් බිලියන දහයක වාණිජ්‍ය ලාභයක්‌ හා ජාතික විදුලි පද්ධතියට ගෙගාවොට්‌ පැය දෙසිය හතළිහක බලශක්‌ති ඉතිරියක්‌ද ලැබෙන බව නව ක්‍රමවේදය ආරම්භ කරමින් විදුලිබල හා බලශක්‌ති ඇමැති පාඨලී චම්පික රණවක මහතා පවසා ඇත.


http://www.divaina.com/2011/12/14/news18.html

No comments:

Post a Comment