ශිරාන් රණසිංහ
කොළඹ වරායේ සිට කොළොන්නාව දක්වා ඉන්ධන ගෙන යන නළ පළුදුව තිබෙන නිසා ඉන්ධන ගොඩබෑමේදී සිදුවන ප්රමාදයෙන් නෞකා සමාගම්වලට රුපියල් මිලියන තුන්දහස් හත්සියයක් ගෙවා දමා ඇතැයි ලංකා ඛනිජ තෙල් සංස්ථා ගිණුම් වාර්තා සඳහන් කරයි.
ඒ අනුව මෙම වසරේ ද ප්රමාද ගාස්තු වියදම රුපියල් මිලියන තුන්දහස් හත්සියය ඉක්මවා යනු ඇතැයි ද තෙල් සංස්ථා ප්රකාශකයකු "දිවයින"ට පැවැසීය.
http://www.divaina.com/2011/12/02/news10.html
No comments:
Post a Comment