
වන අලි ප්‍රහාරයකට ලක්‌ව මියගිය අනුරාධපුර උලුක්‌කුලම ප්‍රදේශයේ පුද්ගලයකුගේ මෘත දේහයක් අනුරාධපුර පුත්තලම ප්‍රධාන මාර්ගයේ තැන්පත් කොට මාර්ගය අවහිර කරමින් තම ගම්මානවලට කඩා වදින වන අලි පළවා හැර ජීවිත බේරාදෙන ලෙස වනජීවි දෙපාර්තමේන්තුවට සහ රජයට බලකරමින් එම ප්‍රදේශවාසීන් ඊයේ (06 වැනිදා) උද්ඝෝෂණයක නිරත වූ අයුරු ඡායාරූපයේ දැක්‌වේ.
ඡායාරූපය - පර්සි කුරුනේරු - අනුරාධපුර
http://www.divaina.com/2011/12/07/provin02.html
No comments:
Post a Comment