Wednesday, December 7, 2011

වැසි ජලය එක්‌රැස්‌කර ගත හැකි ලෙස රජයේ සෑම ගොඩනැඟිල්ලක්‌ම ඉදි කළ යුතුයි

- ඇමැති දිනේෂ් ගුණවර්ධන

රජය විසින් අලුතින් ඉදිකරන සෑම ගොඩනැගිල්ලක්‌ම වැසි ජලය රැස්‌කරගත හැකි ලෙස නිර්මාණය කළ යුතු යෑයි ජලසම්පාදන හා ජලපවහන ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.

ඇමැතිවරයා මේ බව සඳහන් කළේ ජලසම්පාදන හා ජලපවහන අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ ඊයේ (06 වැනිදා) පාර්ලිමේන්තුවේදී විවාදයට ගත් අවස්‌ථාවේදීය.

http://www.divaina.com/2011/12/07/parliment.html

No comments:

Post a Comment