ශිරාන් රණසිංහ
ඉහළ කොත්මලේ ජල විදුලි බලාගාරයේ නිපදවන විදුලිය දෙසැම්බර් මාසය අවසන් වන්නට පෙර ජාතික විදුලි පද්ධතියට එක් කිරීමට නියමිතය.
මෙගාවොට් එකසිය පනහකින් සමන්විත මෙම බලාගාරය ශ්‍රී ලංකාවේ අවසාන විශාල ජල විදුලි බලාගාරය ද වේ.
ඉහළ කොත්මලේ ජල විදුලි බලාගාරය 2005 වසරට පසු ඉදිකිරීම් ඇරැඹුණ අතර දේශපාලන හේතු මත වසර ගණනාවක් තිස්සේ මෙම ව්‍යාපෘතිය නතර කර තිබිණි. ජපන් ඉංජිනේරුවන් ඉදිකිරීම් සිදුකළ අතර ව්‍යාපෘතිය අවසන් අදියරේ ඇතැයි ව්‍යාපෘති අධ්යක්ෂ ශවීන්ද්‍රනාත් ප්‍රනාන්දු මහතා "දිවයින" ට පැවසීය.
http://www.divaina.com/2011/12/07/news10.html
Green Movement Blog lists news and issues related to environment and development of Sri Lanka since June 2011. It is maintained by The Green Movement of Sri Lanka (GMSL), an organization concerned with environmental conservation and sustainable development.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment