Monday, December 5, 2011

අධිවේගී පාරේ බල්ලන් බළලූන් නිසා වාහන හිමියන් අමාරුවේ වැටිලා

විජයසිරි විද්‍යාසේකර - කළුතර සමූහ

අධිවේගී මාර්ගයේ බල්ලන් හා බළලුන් නිදැල්ලේ ගැවසීම නිසා වාහන හිමියන් මහත් අසීරුතාවයන්ට මුහුණ පා සිටින බව වාර්තා වේ. පසුගිය දිනක වාහනයක ගැටුණ බල්ලකු මැරී සිටින අයුරුද අධිවේගී මාර්ගයේ ගමන් කරන රියෑදුරන්ට දක්‌නට ලැබුණි. ගාල්ල, දොඩන්ගොඩ, බණ්‌ඩාරගම ප්‍රදේශවල පිහිටි ප්‍රධාන මාර්ගවලින් අධිවේගී මාර්ගයට වාහන සෑහෙන සංඛ්‍යාවක්‌ ඇතුළුවන බවක්‌ දක්‌නට නොලැබේ.

http://www.divaina.com/2011/12/05/news24.html

No comments:

Post a Comment