Thursday, December 8, 2011

Insurance for elephant damages (2 items)

‘අලි හානි’ රක්ෂණයකට රජයට යෝජනාවක්

චින්තා රණසිංහ

වන අලින්ගෙන් සිදු වන හානි පූර්ණය කිරීම සඳහා නව රක්ෂණ ක්‍රමවේදයක් හඳුන්වාදීමට ජාතික රක්ෂණ භාර අරමුදල රජයට යෝජනා කර තිබේ.

වන අලින්ගෙන් සාමාන්‍ය ජනතාවට සිදුවන හානියට වන්දි ලබා දීම සඳහා වන ජීවී අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කරන වැඩපිළිවෙළ වඩාත් විධිමත් කිරීම වෙනුවෙන් ජාතික රක්ෂණ භාර අරමුදල මේ රක්ෂණ ක්‍රමය හඳුන්වා දීමට යෝජනා කළ බව එම අරමුදලේ සභාපති සේනක අබේගුණසේකර මහතා පවසයි.

මේ වන අලි උවදුර හේතුවෙන් නිරන්තර පීඩාවට පත් වන උතුරු හා නැෙඟනහිර ප්‍රදේශ ඇතුළු දිවයිනේ සියලුම ගොවි මහතුන්ගේ වගා සහ දේපළ හානිය වෙනුවෙන් විශේෂ අවධානයක් යොමු විය යුතු බවත්, වන අලි රජයේ සම්පතක් වන බැවින් ඉන් සිදුවන හානිය සඳහා වන්දි ලබා දීමත් ජීවිත හා දේපළ රක්ෂණය කිරීමේ වගකීම රජය බාර ගත යුතු බවත් ඒ මහතා කීය.

වන ජීවී හා ගොවිජන ඇමැති එස්.එම්. චන්ද්‍රසේන මහතා ප්‍රමුඛ නිලධාරීන් සමඟ මේ සම්බන්ධයෙන් ලබන 15 වැනි දින දීර්ඝ ලෙස සාකච්ඡා කොට කඩිනමින් මේ රක්ෂණ ක්‍රමවේදය ලබාදීමට කටයුතු කරන බවත් ඒ මහතා වැඩිදුරටත් පැවැසීය.


http://www.dinamina.lk/2011/12/08/_art.asp?fn=n11120821


Wild elephants to be insured

*Concept of Wildlife Minister
*Over 5,000 wild jumbos in SL

Ridma DISSANAYAKE

The National Insurance Trust Fund (NITF) is making arrangements to insure wild elephants in the country in collaboration with the Agrarian Services and Wildlife Ministry.

Discussions regarding this insurance scheme are to be finalised next week. All measures are in place to initiate this programme from January 2012, said NITF chairman Senaka Abeygunasekara.

According to statistics, the wild elephant census held in Sri Lanka recently has revealed that there are over 5,000 wild elephants in the country.

The NITF is to insure all these elephants under a third party. It will pay compensation to the person who becomes the victim in the conflict between elephants and humans, he added.

The NITF chairman was addressing a press briefing at the National Insurance Trust Fund Head Office, yesterday.

“Today the conflict between humans and wild elephants has assumed serious proportions. The lack of space for elephants is the main reason for this and as a result humans become victims of wild elephant attacks,” he said.

“Because of this the government has taken measures to insure elephants under the third party and they are to pay compensation as well,” Abeygunasekara said.

Around Rs. 50 million has been allocated for the first step of the wild elephants’ insurance. Proposals have been presented to insure each elephant for one million rupees. Insuring wild elephants is a concept of Agrarian Services and Wildlife Minister S.M. Chandrasena, he said.

http://www.dailynews.lk/2011/12/08/news01.asp

No comments:

Post a Comment