Wednesday, December 14, 2011

Plastic crates mandatory for veggies, fruits - Crate market increase

කැප්පෙටිපොළ ආර්ථිකයේ එළවළු කූඩ අලෙවිය ජයයි

වැලිමඩ සමූහ ආර්. රාජමන්ත්‍රී

වැලිමඩ කැප්පෙටිපොළ විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය මඟින් පෙරේදා (12) පමණක් එළවළු කූඩ 1100ක් අලෙවි කිරීමෙන් රුපියල් ලක්‍ෂ 9ක් උපයාගත් බව එම ආර්ථික මධ්‍යස්ථානයේ කළමනාකරු ඉසුරු උදයාංග බුවනායක මහතා පවසයි. එළවළු ප්‍රවාහනයේදී ප්ලාස්ටික් කූඩ අනිවාය¸ කිරීමත් සමග වෙළඳුන් විසින් මෙසේ ප්ලාස්ටික් කූඩ මිලට ගැනීමට ඉදිරිපත්ව ඇත.

http://www.dinamina.lk/2011/12/14/_art.asp?fn=n1112149

No comments:

Post a Comment