Saturday, March 31, 2012

CPC to hire foreign expert at Rs. 165,000 per day (2 items)

දිනකට රු. 1,65,000ක වැටුපට තෙල් සංස්‌ථාවට පිටරට උපදේශකයෙක්‌!

ශිරාන් රණසිංහ

රුපියල් ලක්‍ෂයක වැටුපක්‌ හා තවත් දීමනා රැසක්‌ ලබාදෙමින් තොරතුරු තාක්‍ෂණ කළමනාකරුවකු තෙල් සංස්‌ථාවේ සේවය කරමින් සිටියදී දිනකට රුපියල් එක්‌ලක්‍ෂ හැටපන්දහසක පමණ වැටුපකට තොරතුරු තාක්‍ෂණ උපදේශකවරයකු පිටරටින් ගෙන්වා ගැනීමට තෙල් සංස්‌ථාව කටයුතු කරමින් සිටී.

මෙම යෝජනාව අඩංගු පත්‍රිකාව මේ වනවිට අධ්‍යක්‍ෂ මණ්‌ඩලය වෙත යොමු කර ඇතැයි මුදල් අංශයේ නිලධාරියෙක්‌ "දිවයින"ට පැවසීය.

ලංකා ඛනිජ තෙල් සංස්‌ථාවට තොරතුරු තාක්‍ෂණ පිළිබඳ පිළිගත් සුදුසුකම් ඇති කළමනාකරුවකු සිටියදි අතිවිශාල මුදලකට පිටරටින් උපදේශකයකු ගෙන ඒමේ අවශ්‍යතාවක්‌ නැති බව ද හෙතෙම පෙන්වා දුන්නේය.


http://www.divaina.com/2012/03/31/news03.html


CPC to hire foreign expert at Rs. 165,000 per day

By Shiran Ranasinghe

Speculation is rife over a move to hire a foreign expert for the debt ridden CPC at a staggering Rs. 165,000 per day salary. Sources alleged that the CPC’s board of directors had been discussing the issue, though a competent IT expert was currently in service. Responding to a query, sources said that the expert was paid a monthly salary of Rs. 100,000 plus a range of other perks and privileges.

http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=48691

No comments:

Post a Comment