Saturday, March 31, 2012

දේශීය පලතුරු ජාන බැංකුවක්

බන්දුල ගුණසේකර
ටී. කේ. ආරියදාස මාලිම්බඩ සමූහ

දිවයිනේ වඳවී යමින් පවතින දේශීය පලතුරු වර්ගවල හා දේශීය ආහාර වර්ග වල ජාන බැංකුවක් පිහිටුවීමට මහඉලුප්පල්ලම ක්‍ෂේත්‍ර බෝග කෘෂිපර්යේෂණායතනය සැලසුම් කරයි.

අඹ, දිවුල්, ජමනාරන්, බෙලි, ලොවි, මසන්, කාමරංගා, වෙරළු වැනි පලතුරු වර්ගවල හා කෝන්, මොර ගල්සියඹලා, පලු, වීර, මී අඹ, ඇටඹ, නෙල්ලි, ආදී වනගත පලතුරු වර්ගවල ජාන මෙම බැංකුව තුළ එක් රැස් කැරේ.


http://www.dinamina.lk/2012/03/31/_art.asp?fn=n12033110

No comments:

Post a Comment