ගාමිණී බී. දිසානායක - හාරිස්පත්තුව මධ්‍යම විශේෂ
කටුගස්තොට , මඩවල, සහ වත්තේගම,යන රජයේ රෝහල්වල කලක සිට දැඩි ඖෂධ හිඟයක් පවතී. දෛනිකව ප්‍රතිකාර ගැනීම සඳහා පැමිණෙන රෝගීන් පරීක්ෂාවෙන් පසු පෞද්ගලික ඔසුසැල්වලින් ඖෂධ මිලදී ගන්නා ලෙසට වෛද්‍යවරු රෝගීන්ට තුන්ඩු ලියාදීම සිදුකෙරෙන බව ජනතාව පවසති.
මෙනිසා ආර්ථික අගහිඟකම් පවතින රෝගීන් දැඩි අපහසුතාවකට පත්ව සිටී. මේ පිළිබඳ නිසි අවධානය යොමු කරන්නැයි ජනතාව ඉල්ලා සිටිති.
http://www.dinamina.lk/2012/03/21/_art.asp?fn=r1203217
No comments:
Post a Comment