Wednesday, March 21, 2012

මාළු දැල් නිෂ්පාදන ධාරිතාව ඉහළ දැමීමට යයි

අකිත පෙරේරා

රජය යටතේ පවතින ලුණුවිල සහ වීරවිල යන මාළු දැල් නිෂ්පාදන කර්මාන්ත ශාලාවල නිෂ්පාදන ධාරිතාවය 40% කින් ඉහළ දැමීමට සාම්ප්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය තිරණය කර ඇත.

මෙම කර්මාන්ත ශාලාවල දැනට නිෂ්පාදන ධාරිතාව 40% ක මට්‌ටමක පවතින අතර එය තවත් 40% කින් වැඩි කිරීම තුළින් එහි නිෂ්පාදන කටයුතු 80% දක්‌වා වර්ධනය කිරීම අමාත්‍යාංශයේ අදහසයි.

මෙමඟින් ලාභ ඉපයීම වර්ධනය කිරීමට හැකිවනු ඇතැයි හඳුනාගෙන ඇති අතර ඊට අවශ්‍ය ණය පහසුකම් භාණ්‌ඩාගාර ඇප ලෙස ලබාදීමට නියමිතය.


http://www.divaina.com/2012/03/21/news28.html

No comments:

Post a Comment